Dawasak Ewi Song Lyrics - දවසක් ඒවි ගීතයේ පද පෙළ

Dawasak Ewi Song Lyrics - දවසක් ඒවි ගීතයේ පද පෙළ
Song Title : Dawasak Ewi (දවසක් ඒවි)
Artist : Piyath Rajapakse
Music : Lahiru De Costa & Piyath Rajapakse
Lyrics : Sanduni karunarathna & Piyath Rajapakse & Dilan Weerasooriya


සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්
මා ගාවින් රැදී
නුඹ හිටියද හැම සංසාරෙම
මේ වාගේ මගේ ලගටම වී
නුඹ හින්දා මං
ගැයූ පෙම් වදන්
දෝරේ ගලා ගියා
නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

ජීවිතයේ තැන් තිබුනා
අපිටම අපිවම නැති වුන
ඒ ගැන මං හිතනා විට
කදුලක් උනනවා මට නොදැනිම
ඔබ හින්දා මං ගැ‍යූ පෙම් වදන්
දොහොරේ ගලා ගියා
නුඹෙන් මං විදිමි හැගුමන්
මා හද නිවාලනා

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

සෙවනැල්ලක් මගහැර යන අදුරේදිත්
මා ගාවින් රැදී
නුඹ හිටියද හැම සංසාරෙම
මේ වාගේ මගේ ලගටම වී

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

දවසක් ඒවි අපිත්
අපේ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලගින්
නුඹ හිටියොතින් ඇති

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dawasak Ewi Song Lyrics - දවසක් ඒවි ගීතයේ පද පෙළ Dawasak Ewi Song Lyrics - දවසක් ඒවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 24, 2021 Rating: 5

0 comments:

Post a Comment