Adaraye Unusuma Langa Song Lyrics - ආදරයේ උණුසුම ළඟ ගීතයේ පද පෙළ

Adaraye Unusuma Langa Song Lyrics - ආදරයේ උණුසුම ළඟ ගීතයේ පද පෙළ
Song Title : Adaraye Unusuma Langa (ආදරයේ උණුසුම ළඟ)
ගායනය : සෝමතිලක ජයමහ
ගී පද : විජයසිරි අමරතුංග
සංගීතය : අමරසිරි පීරිස්


ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ //

තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...

‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaraye Unusuma Langa Song Lyrics - ආදරයේ උණුසුම ළඟ ගීතයේ පද පෙළ Adaraye Unusuma Langa Song Lyrics - ආදරයේ උණුසුම ළඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2021 Rating: 5

0 comments:

Post a Comment