Thanuwak (Sodure Ape) Song Lyrics - තනුවක් (සොඳුරේ අපේ) ගීතයේ පද පෙළ

Thanuwak (Sodure Ape) Song Lyrics - තනුවක් (සොඳුරේ අපේ) ගීතයේ පද පෙළ
Song Title : Thanuwak (Sodure Ape) (තනුවක් (සොඳුරේ අපේ))
Artist : Chathura Herath
Melody : Chathura Herath
Lyrics : Chathura Herath | Yashodha Adhikari
Composed : Lahiru De Costa


සොඳුරේ අපේ මේ ආදරේ
නොමැකේ සදා තිබෙනා තුරා සෙනෙහස හදේ
සංසාරයේ ගීයක් වගේ
තනුවක් වටා ඒ ආදරේ පදවැල් ගෙතේ
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නචතින්නම් ප්‍රියේ ඔබ හා මා..

පහසේ එදා දැනුණා කී කාරණා
හැගුනා ආලේ සුවේ නුඹ නිසා මා හා
දැසේ කතා දින ගානේ තේරුණා
බැඳුනා ආශා නුරා නොසිතුවා සේ එදා
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නචතින්නම් ප්‍රියේ ඔබ හා මා..

සිහිනේ සරා සදසේ පායලා
දැනුනා ස්නේහේ රසේ ආදරී මා හා
පැහැදුල් සිනා දෙතොලේ ඒ වෑහෙනා
නුඳුරේ මාගේම වී සැනසේවී මා සදා
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නචතින්නම් ප්‍රියේ ඔබ හා මා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thanuwak (Sodure Ape) Song Lyrics - තනුවක් (සොඳුරේ අපේ) ගීතයේ පද පෙළ Thanuwak (Sodure Ape) Song Lyrics - තනුවක් (සොඳුරේ අපේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 01, 2021 Rating: 5

0 comments:

Post a Comment