Sanda Hangila Ma Thurule Song Lyrics - සඳ හැංගිලා මා තුරුලේ ගීතයේ පද පෙළ

Sanda Hangila Ma Thurule Song Lyrics - සඳ හැංගිලා මා තුරුලේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Hangila Ma Thurule (සඳ හැංගිලා මා තුරුලේ)
Singing : Amila Perera (අමිල පෙරේරා මහත්මා)


සඳ හැංගිලා මා තුරුලේ
සිත නැංගුරම්ලා දුක හංගාලා
නිල් නුවන් නෙත් කැරැල්ලේ
පෙම් සිනා කැන නංවලා
තව ලංවෙලා

ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි

උලුනුකුලු මල් අනන්තේ
මල් පිපී ලැම වසන්තේ
සුවද මල් රොන් සිඹිමින් ලග හිදිමින්
මා නිවෙනවා
මා නිවෙනවා
සිත සැනසුමින්
මේ උණුසුමින්
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි

සඳ කැන් සලුව ඇන්දේ
මදු මල් සිඹින්නද නින්දේ
සුපසන් ඒ බැදීමෙන්
සංසිදීමෙන්
මා නිවෙනවා
මා නිවෙනවා
අත් බැදීමෙන් මේ විදීමෙන්
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි
ආදරේ මා නිවාලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Hangila Ma Thurule Song Lyrics - සඳ හැංගිලා මා තුරුලේ ගීතයේ පද පෙළ Sanda Hangila Ma Thurule Song Lyrics - සඳ හැංගිලා මා තුරුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment