Ipaduna Thanadima Song Lyrics - ඉපදුන තැනදිම ගීතයේ පද පෙළ

Ipaduna Thanadima Song Lyrics - ඉපදුන තැනදිම ගීතයේ පද පෙළ
Song Title : Ipaduna Thanadima (ඉපදුන තැනදිම)
Singing : Amila Perera (අමිල පෙරේරා මහත්මා)
Adaraneeya Kathawak Movie (OST) [2016]


ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිදිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
සිර වේවිද උන් මියෙන තුරා….

කාටත් නොපෙනෙන
කවුරුත් නොදකින
ළයේ පැතුම් පොදි තෙරපෙනවා
ඉගිලී යන්නට අහසක් තිබුනට
සිත ඉඩ දෙන්නෑ..ඉඩ දෙන්නෑ
ආදරයේ දැහැනින් මිදිලා…..

සිතිවිලි අතරේ තනි වී ගොළු වුනු
බලාපොරොත්තුව යලි පුබුදා
දකිනා පෙනෙනා සිහිනේ සොයනා
කැළඹුණු සිත සන්සිදුනා….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ipaduna Thanadima Song Lyrics - ඉපදුන තැනදිම ගීතයේ පද පෙළ Ipaduna Thanadima Song Lyrics - ඉපදුන තැනදිම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment