Your Choice Way

Samawenawado Hara Giyath Ma Eda Song Lyrics - සමාවෙනවාදෝ හැර ගියත් මා එදා ගීතයේ පද පෙළ

Samawenawado Hara Giyath Ma Eda Song Lyrics - සමාවෙනවාදෝ හැර ගියත් මා එදා ගීතයේ පද පෙළ
Song Title : Samawenawado Hara Giyath Ma Eda (සමාවෙනවාදෝ හැර ගියත් මා එදා)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


සමාවෙනවාදෝ හැර ගියත් මා එදා...
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා..//

මතකද අපි පෙර දිනකදී ආදරේ කළා..
ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා..//
හඬනා නෙතු ඔබේ - නොබලා මම ගියේ..
බොහෝ දුකක් මගේ - තියාගෙනයි හිතේ..
තියාගෙනයි හිතේ..

පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා..
මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා..
තැවෙනා හිත මගේ - ඔබමයි විමසුවේ..
දුරස්වෙලා ගියේ - කියන්න ඇයි මෙසේ..
කියන්න ඇයි මෙසේ..

සමාවෙනවාදෝ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samawenawado Hara Giyath Ma Eda Song Lyrics - සමාවෙනවාදෝ හැර ගියත් මා එදා ගීතයේ පද පෙළ Samawenawado Hara Giyath Ma Eda Song Lyrics - සමාවෙනවාදෝ හැර ගියත් මා එදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, June 22, 2021 Rating: 5

0 comments:

Post a Comment