Pransha Yuwathiyan Song Lyrics - ප්‍රංශ යුවතියන් ගීතයේ පද පෙළ

Pransha Yuwathiyan Song Lyrics - ප්‍රංශ යුවතියන් ගීතයේ පද පෙළ
Song Title : Pransha Yuwathiyan (ප්‍රංශ යුවතියන්)
ගායනය : අමල් පෙරේරා
සංගීතය : කසුන් කල්හාර
පද : රුවන් නන්දික


ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
ඔබව පෙනේ....
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
මායාවී.... පායාවී.... පමාවී... //

ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්,
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
බලා නොඉඳ තවත් කල් අරන්....

ඉඩෝරයේ නගර කොනේ ...//

රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හැඟෙන් 
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ස්වේත වර්ණ කරලියේ ඉදන්

ඉඩෝරයේ නගර කොනේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pransha Yuwathiyan Song Lyrics - ප්‍රංශ යුවතියන් ගීතයේ පද පෙළ Pransha Yuwathiyan Song Lyrics - ප්‍රංශ යුවතියන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2021 Rating: 5

0 comments:

Post a Comment