Your Choice Way

Perawadanak Nathi Song Lyrics - පෙරවදනක් නැති ගීතයේ පද පෙළ

Perawadanak Nathi Song Lyrics - පෙරවදනක් නැති ගීතයේ පද පෙළ
Song Title : Perawadanak Nathi (පෙරවදනක් නැති)
Singing : Nadeeka Jayawardana


පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා ගීයට
විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

එක සෘතුවකට පසුව
නව සෘතුවක් පැමිණේ නම්
ගහ කොල මල් දළු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Perawadanak Nathi Song Lyrics - පෙරවදනක් නැති ගීතයේ පද පෙළ Perawadanak Nathi Song Lyrics - පෙරවදනක් නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment