Perawadanak Nathi Song Lyrics - පෙරවදනක් නැති ගීතයේ පද පෙළ

Perawadanak Nathi Song Lyrics - පෙරවදනක් නැති ගීතයේ පද පෙළ
Song Title : Perawadanak Nathi (පෙරවදනක් නැති)
ගායනය : නදීක ජයවර්ධන
සංගීතය : කසුන් කල්හාර
ගී පද : චාමින්ද රත්නසූරිය


පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා ගීයට
විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

එක සෘතුවකට පසුව
නව සෘතුවක් පැමිණේ නම්
ගහ කොල මල් දළු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

මට කුමටද තව පසු වදනක් නුඹගෙන්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Perawadanak Nathi Song Lyrics - පෙරවදනක් නැති ගීතයේ පද පෙළ Perawadanak Nathi Song Lyrics - පෙරවදනක් නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment