Nirwanaye Song Lyrics - නිර්වාණයේ ගීතයේ පද පෙළ

Nirwanaye Song Lyrics - නිර්වාණයේ ගීතයේ පද පෙළ
Singing : Nirwanaye (නිර්වාණයේ)
ගායනය : 6th Lane


වස්සානයේ කඳුළු වියළී යාවී
නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී
අළුත් ඉරක් හෙටක් පායා ඒවී

හිනා මල් ලඟ මං නවතින්නෑ
සේන මීදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්නෑ

මං දැන් නිර්වාණයේ //

බොඳ සිහින වල ආයෙත් ගිලෙන්නෑ
අළුත් සිව් පද ආයෙත් ගොතන්නෑ
පැතුම් කඳු මං ආයෙත් හදන්නෑ

නුඹේ උණුහුම මට හීතල නෑ
නුඹේ හාදු වැල් මට උණුහුම් නෑ
හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ

මං දැන් නිර්වාණයේ //

නිර්වාණයේ... //
මං දැන් නිර්වාණයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nirwanaye Song Lyrics - නිර්වාණයේ ගීතයේ පද පෙළ Nirwanaye Song Lyrics - නිර්වාණයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2021 Rating: 5

0 comments:

Post a Comment