Your Choice Way

Me Prama Katha Song Lyrics - මේ ප්‍රේම කතා ගීතයේ පද පෙළ

Me Prama Katha Song Lyrics - මේ ප්‍රේම කතා ගීතයේ පද පෙළ
Song Title : Me Prama Katha (මේ ප්‍රේම කතා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී
පද : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එඩ්වඩ් ජයකොඩි


මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ ...//

නැති බැරිකම ජය ගන්නට
වෙර දරණා මිනිස්සුන්ට

නැති බැරිකම ජය ගන්නට
වෙර දරණා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු
ජීවන ගඟ පැද යන්නට

මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ

අවුල් තැවුල් පිරුණු ලොවක
අසරණවූ මිනිස්සුන්ට

අවුල් තැවුල් පිරුණු ලොවක
අසරණවූ මිනිස්සුන්ට
අපි දෙන්නා පලසක් වෙමු
දෙපිය නගා ඇවිදින්නට

මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Prama Katha Song Lyrics - මේ ප්‍රේම කතා ගීතයේ පද පෙළ Me Prama Katha Song Lyrics - මේ ප්‍රේම කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, June 10, 2021 Rating: 5

0 comments:

Post a Comment