Kadulu Kale Ukule Hape Song Lyrics - කඳුළු කළේ උකුළෙ හැපේ ගීතයේ පද පෙළ

Kadulu Kale Ukule Hape Song Lyrics - කඳුළු කළේ උකුළෙ හැපේ ගීතයේ පද පෙළ
Song Title : Kadulu Kale Ukule Hape (කඳුළු කළේ උකුළෙ හැපේ)
ගායනය : චරිතා ප්‍රියදර්ශනී
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එච්.එම්. ජයවර්ධන


කඳුළු කළේ උකුළෙ හැපේ
වළලු හතේ දුකට සැලේ

ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ ...//

මේ සාගත මල්ල මගේ අන්න අනේ ගන්න එපා //
වින්නැහියකි මට සිදුවන්නේ
පොඩි දරුවන්ගේ කඳුළට බත ගෙනයන්නේ

කඳුළු කළේ උකුළෙ හැපේ
වළලු හතේ දුකට සැලේ

ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ ...//

මේ ජීවන වෙරළ දිගේ යන්න අනේ දෙන්න සෙනේ //
දුක විතරයි උරුමය වෙන්නේ
හිතේ කඳුළු තිත ගාවට ළංවී ඉන්නේ

කඳුළු කළේ උකුළෙ හැපේ
වළලු හතේ දුකට සැලේ

ජීවිතයයි මේ ගෙනියන්නේ
ආදරයයි තවලම වන්නේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadulu Kale Ukule Hape Song Lyrics - කඳුළු කළේ උකුළෙ හැපේ ගීතයේ පද පෙළ Kadulu Kale Ukule Hape Song Lyrics - කඳුළු කළේ උකුළෙ හැපේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2021 Rating: 5

0 comments:

Post a Comment