Ganga Ennako Ganga Song Lyrics - ගංඟා එන්නකෝ ගංඟා ගීතයේ පද පෙළ

Ganga Ennako Ganga Song Lyrics - ගංඟා එන්නකෝ ගංඟා ගීතයේ පද පෙළ
Song Title : Ganga Ennako Ganga (ගංඟා එන්නකෝ ගංඟා)
ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න


ගංඟා එන්නකෝ ගංඟා..
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංඟා..

දිරු ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර..//
බලා සිටිද්දී මා..අහක බලාගෙන ගලා ගියා ඔබ..
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ..

ගංඟා එන්නකෝ ගංඟා...

පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහළුව..//
හඬා වැටෙද්දී මා..පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ..
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ...

ගංඟා එන්නකෝ ගංඟා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ganga Ennako Ganga Song Lyrics - ගංඟා එන්නකෝ ගංඟා ගීතයේ පද පෙළ Ganga Ennako Ganga Song Lyrics - ගංඟා එන්නකෝ ගංඟා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 12, 2021 Rating: 5

0 comments:

Post a Comment