Dalwoo Pahan Song Lyrics - දැල්වූ පහන් ගීතයේ පද පෙළ

Dalwoo Pahan Song Lyrics - දැල්වූ පහන් ගීතයේ පද පෙළ
Song Title : Dalwoo Pahan (දැල්වූ පහන්)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ
“රේඛා“ ටෙලිනාට්‍යයේ ගීතයක්


දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

විරහී හඳින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dalwoo Pahan Song Lyrics - දැල්වූ පහන් ගීතයේ පද පෙළ Dalwoo Pahan Song Lyrics - දැල්වූ පහන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 18, 2021 Rating: 5

0 comments:

Post a Comment