Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ ගීතයේ පද පෙළ

Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ ගීතයේ පද පෙළ
Song Title : Udumbara Manaliye (උදුම්බරා මනාලියේ)
ගායනය : දයාරත්න රණතුංග
සංගීතය : සරත් දසනායක
ගී පද : උපාලි ධනවලවිතාන


උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//

අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//

කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා
සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා
ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ ගීතයේ පද පෙළ Udumbara Manaliye Song Lyrics - උදුම්බරා මනාලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 23, 2021 Rating: 5

0 comments:

Post a Comment