Sidhangana Song Lyrics - සිධoගනා ගීතයේ පද පෙළ

Sidhangana Song Lyrics - සිධoගනා ගීතයේ පද පෙළ
Song Title : Sidhangana (සිධoගනා)
Artiste : Sahan Chamikara
Melody : Tharindu Priyankara de Silva
Lyrics : Nisal Gamage @radiomusic
Music Arrangements : Tharindu Priyankara de Silva / Amith Guru
Music : Amith Guru @icon rain music
Mix & mastered : Pasan Liyanage  @RedFox Records  


සිධංගනා
සඳත් නැති දාක
තුන් යාමේ අමාවක මකා
සිධංගන දෑස
කියා දුන්නු ආලේ කතා
නිම් නොවනා – ළසෝ තැවුල් නිවනා
නිරුදකට වඩිනා
මන සුව සාර වර්ශා ගෙනා

නිල් දිය කඳුරකින් – ඉපැදෙනා ගංගා
බිඳෙන් බිඳ මුසුවෙමින් – සයුරු තෙර වෙත ආ
නෑර කැටුවම ආ
පෙම් පුරනා සුගම්‍යාව මා

දුරතීතෙන් ගෙනා – සසර හුරුවට මා
සෙනෙහේ ඵල දරා – සදාතන බැඳෙනා
පුරාවත ලියනා
පෙම් පුරනා සුගම්‍යාව මා

කෝඩ් සමග


සිධංගනා
D              Bm
සඳත් නැති දාක 
        A          A7           D
තුන් යාමේ අමාවක මකා 
D            Bm
සිධංගන දෑස
    A            A7           D
කියා දුන්නු ආලේ කතා 
G               D         G                      D
නිම් නොවනා - ළසෝ තැවුල් නිවනා 
E                     A
නිරුදකට වඩිනා
        A7          G              D
මන සුව සාර වර්ශා ගෙනා 


G                   Bm     F#                  D
නිල් දිය කඳුරකින් - ඉපැදෙනා ගංගා
     G                      Bm    F#m                       D
බිඳෙන් බිඳ මුසුවෙමින් - සයුරු තෙර වෙත ආ
E                     A
නෑර කැටුවම ආ 
         G           A7          D
පෙම් පුරනා සුගම්‍යාව මා 


     G               Bm   F#                    D
දුරතීතෙන් ගෙනා - සසර හුරුවට මා 
             G          Bm  F#m                 D
සෙනෙහේ ඵල දරා - සදාතන බැඳෙනා 
E                   A
පුරාවත ලියනා 
         G           A7          D
පෙම් පුරනා සුගම්‍යාව මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sidhangana Song Lyrics - සිධoගනා ගීතයේ පද පෙළ Sidhangana Song Lyrics - සිධoගනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2021 Rating: 5

0 comments:

Post a Comment