Senasuma Song Lyrics - සැනසුම ගීතයේ පද පෙළ

Senasuma Song Lyrics - සැනසුම ගීතයේ පද පෙළ
Song Title : Senasuma (සැනසුම)
Lyrics/ Melody/Music/Vocal & guitar : Senaka Batagoda
Piano/ Key Board : Janath Kulathilake
Base Guitar : Uwindu Perera
Drums : Nisala Perera
Intro Solo : Yenuka Laknaw  
Recording Engineer : Milan Fernando  (studio Sumega)


උඩු තොල ගාවට ලුණු දිය පිරුනා
දැනෙන්නෙ නැති තරමට
දුවනව අඳුරේ
තෙරපී තරඟේ
අත පත ගාගෙන

නෑ කිසිවක් හඳුනන්නෙ
නෑ කිසිවක් වැටහෙන්නෙ
මා නොදැනිම
හිත ඉල්ලන දේ
සැනසුම
හොයනව
යන යන තැන
සැනසුම
දැනෙනව ඇති තැන
දෝරෙ ගලා යන සෙනෙහසමයි
සැනසුම

අපි ගැන
දන්නවානම් අපි හැම
නුඹ ගැන දැනේවි පරතෙරටම
මට විස්වාසයි ඒ තැන තියෙනව
සැනසුම

වරදින
තැන් හඳුනාගෙන
ජීවත් වෙන අය ලබනවා
විඳිනවා සැනසුම

බැලුවම
ඇලෙනව හැම තැන
ගැලවුම ලේසිම නෑ ඇලුනම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senasuma Song Lyrics - සැනසුම ගීතයේ පද පෙළ Senasuma Song Lyrics - සැනසුම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2021 Rating: 5

0 comments:

Post a Comment