Sanda Kumari Mage Manali Song Lyrics - සඳ කුමාරි මගෙ මනාලි ගීතයේ පද පෙළ

Sanda Kumari Mage Manali Song Lyrics - සඳ කුමාරි මගෙ මනාලි ගීතයේ පද පෙළ
Song Title : Sanda Kumari Mage Manali (සඳ කුමාරි මගෙ මනාලි)
ගායනය චන්දන ලියනාරච්චි මහත්මා
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා 
පද රචනය : ධම්මික බණ්ඩාර


මං කවුළුව හැර තබාවි
ඇය සේල පලස එලාවි
පිණි බින්දු බිමට වැටේවි
මුතු මැණික් වගේ පෙනේවි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි
සඳ කුමාරි මගෙ මනාලි

කළු වාළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි..
කළු වාළාකුලක් ඇදේවි
සඳ මුහුණ මුවා කරාවි..
මට හෙඳටම දුක හිතේවි
රැය එළි වෙනකන් හඬාවි
සඳ කුමාරි මගෙ මනාලි

සඳ කුමාරි මගෙ මනාලි.
තරු වරළ උනා දමාවි
රෑ කවුළු දොරින් එබේවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගෙ මනාලි..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Kumari Mage Manali Song Lyrics - සඳ කුමාරි මගෙ මනාලි ගීතයේ පද පෙළ Sanda Kumari Mage Manali Song Lyrics - සඳ කුමාරි මගෙ මනාලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 15, 2021 Rating: 5

0 comments:

Post a Comment