Re Sanda Awith Giya Song Lyrics - රෑ සඳ ඇවිත් ගියා ගීතයේ පද පෙළ

Re Sanda Awith Giya Song Lyrics - රෑ සඳ ඇවිත් ගියා ගීතයේ පද පෙළ
Song Title : Re Sanda Awith Giya (රෑ සඳ ඇවිත් ගියා)
ගායනය : දයාන් විතාරණ
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : සමන්ත පෙරේරා


රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිඳින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා

ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ
රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී
ලං ලංව ඉන්න වේවී
හිත රිදුනා හොඳටෝම ඇති

රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිඳින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා

මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ
රෑ සයනේ ඔබ ඉන්න එපා ප්‍රේමී
ලං ලංව ඉන්න වේවී
හිත රිදුනා හොඳටෝම ඇතී

රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිඳින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Re Sanda Awith Giya Song Lyrics - රෑ සඳ ඇවිත් ගියා ගීතයේ පද පෙළ Re Sanda Awith Giya Song Lyrics - රෑ සඳ ඇවිත් ගියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 14, 2021 Rating: 5

0 comments:

Post a Comment