Mal Hasarel Salena Lowak Song Lyrics - මල් හසරැල් සැලෙන ලොවක් ගීතයේ පද පෙළ

Mal Hasarel Salena Lowak Song Lyrics - මල් හසරැල් සැලෙන ලොවක් ගීතයේ පද පෙළ
Song Title : Mal Hasarel Salena Lowak (මල් හසරැල් සැලෙන ලොවක්)
ගායනය : විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා, කීර්ති පැස්කුවෙල්
සංගීතය : රෝහණ වීරසිංහ
පද රචනය : කුලරත්න ආරියවංශ


මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක්
හිත් කතරක නෙත් දනවන සොඳුරු දනව්වක්

කතරක් මැද කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා..
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසු වෙනවා
කඳුලින් සරුවූ උයනේ
මිනිසත්කම් දළු ලනවා...

මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක්
හිත් කතරක නෙත් දනවන සොඳුරු දනව්වක්

සිත තෙත් ගති නැති දා ලෝ
කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතුරු වූ දා
නව කෙම්බිම් බිහි වෙනවා
දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Hasarel Salena Lowak Song Lyrics - මල් හසරැල් සැලෙන ලොවක් ගීතයේ පද පෙළ Mal Hasarel Salena Lowak Song Lyrics - මල් හසරැල් සැලෙන ලොවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2021 Rating: 5

0 comments:

Post a Comment