Ithin Eta Passe Song Lyrics - ඉතින් ඊට පස්සේ ගීතයේ පද පෙළ

Ithin Eta Passe Song Lyrics - ඉතින් ඊට පස්සේ ගීතයේ පද පෙළ
Song Title : Ithin Eta Passe (ඉතින් ඊට පස්සේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ස්ටැන්ලි පීරිස්


ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ..
පාට පාට දේදුනු සේ මා සිසාරා..
මහද මැණික් පහනක් වූවා..
ඉතින් ඊට පස්සේ...

ඉතින් ඊට පස්සේ - ප්‍රාර්ථනා වැස්සේ..
කුරුළු පියාපත් හිස මැවුණා සේ..
ගියෙමු පියඹා දුර ආකාසේ..
දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ..
ආනන්දනීය ආදරේ..

ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ..
පාට පාට දේදුනු සේ මා සිසාරා..
මහද මැණික් පහනක් වූවා..
ඉතින් ඊට පස්සේ...

ඉතින් ඊට පස්සේ - සිතක කඳුළු වැස්සේ..
ඈත රටක පාළුව දැන් නැතුවා..
අරුණු උදාවෙන් අප හිනැහෙනවා..
කඳුළින් සිනාවෙන් ජයගනී ප්‍රියේ..
ආනන්දනීය ආදරේ..

ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ..
පාට පාට දේදුනු සේ මා සිසාරා..
මහද මැණික් පහනක් වූවා..
ඉතින් ඊට පස්සේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ithin Eta Passe Song Lyrics - ඉතින් ඊට පස්සේ ගීතයේ පද පෙළ Ithin Eta Passe Song Lyrics - ඉතින් ඊට පස්සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2021 Rating: 5

0 comments:

Post a Comment