Giridew Liyo Song Lyrics - ගිරිදෙව් ලියෝ ගීතයේ පද පෙළ

Hashen Dulanjana Silva (හශෙන් දුලංජන සිල්වා මහත්මා)
Song Title : Giridew Liyo (ගිරිදෙව් ලියෝ)
Lyrics : Madhushani Sarukkali
Melody & Music : Sadara Bandara
Assistant Music Director & Producer : Sachitha Rathnayake


තිස්තුන් කෝටියක් දෙවියෝ වී සතුරූ
මගතොට නෝවේ ගෙයි ඇතුලෙත් දළ කුමරූ
කනේරු මල් පුසුඹ තුරුලු කර වියරු
ගිරිදෙව් ලියෝ වැළලෙත පිහිටට කවුරු…

නෑඹුල් රස සොයනා වියපත් බඹරූ
මුවරද ඉව කරනා ගොරහැඩි විෂ දෙබරු
මලිගිය මල් තලා දල කරලති සිදුරු
මලකට පිපෙනු බැරි බිම කෝමද සොදුරු…

සිහිනෙක සතපවා ගෙන ගොස් මග නපුරු
සමනළ තුඩට හුරු කරවති රස නුහුරු
බුදු හිමි වැඩිය පින්බිම කරමින් අඳුරු
වැඩි ලංසුවට විකිණෙන හැටි මල් අහුරු…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Giridew Liyo Song Lyrics - ගිරිදෙව් ලියෝ ගීතයේ පද පෙළ Giridew Liyo Song Lyrics - ගිරිදෙව් ලියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 02, 2021 Rating: 5

0 comments:

Post a Comment