Den Ithin Wena Kumak Karannada Song Lyrics - දැන් ඉතින් වෙන කුමක් කරන්නද ගීතයේ පද පෙළ

Den Ithin Wena Kumak Karannada Song Lyrics - දැන් ඉතින් වෙන කුමක් කරන්නද ගීතයේ පද පෙළ
Song Title : Den Ithin Wena Kumak Karannada (දැන් ඉතින් වෙන කුමක් කරන්නද)
ගායනය : අතුල අධිකාරි සමග සමිතා මුදුන්කොටුව සහ නවරත්න ගමගේ
පද : අශෝක හඳගම
සංගීතය : නවරත්න ගමගේ
සින්තටික් සිහින ටෙලි සිත්තමෙන්.


ඉර හඳට වඩා අපි ඈත බව
දන්නවා
ඒ වුණත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා

දැන් ඉතින් වෙන කුමක් කරන්නද
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආ..දරය කරනු මිස
ආ..දරය කරනු මිස

ලාල ලාල ලාලලා..

මහා පතරංගෙටත් වඩා
දිග කතාවක
කොම්බුවක් තරම් නැතී අපේ ලව් සින්දුවේ

අන්තරා ...
පේළියක
සමන්තී
මා ඔබව ඉම්බා
පැය කටුව කුමකටද
ඔරලෝසු මුහුණකට
ඔරලෝසු මුහුණකට

කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
තත්පරෙන් බිඳක් නම්
සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුලුවී
නිදිබරව උන්නා
සමන්තී
සමන්තී

ඔබේ තොල්පෙති වැදී
මගෙ නළලේ කොණක
කේශ නාලිකාවක් පිපිරුණා

දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආ..දරය කරනු මිස
ආ..දරය කරනු මිස
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
දැන් ඉතින් වෙන කුමක් කරන්නද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Den Ithin Wena Kumak Karannada Song Lyrics - දැන් ඉතින් වෙන කුමක් කරන්නද ගීතයේ පද පෙළ Den Ithin Wena Kumak Karannada Song Lyrics - දැන් ඉතින් වෙන කුමක් කරන්නද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 13, 2021 Rating: 5

0 comments:

Post a Comment