බිම්මල් සොසේජස් හදමු ( Bimmal Sausages Hadamu)

බිම්මල් සොසේජස් හදමු ( Bimmal Sausages Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • අමු බිම්මල් 200g
  • සොයා පිටි 50g
  • කෝන් ඔයිල් 10ml (මේස හැන්දක් පමණ)
  • වසාවාසි හොදින් කුඩුකර තේ හැදි 1/2
  • සුදු ලූනූ
  • කුරුදු
  • කරාබු නැටි
  • ලුණු 
  • ගම්මිරිස් කුඩු

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුවෙන් බිම්මල්  ටික හුමාලයෙන් විනාඩි 20 ක් පමණ තම්බා ගන්න. (මම පාවිච්චි කරේ රයිස් කුකර් ස්ටීමර් එක) 
  2. තම්බා ගත් බිම්මල් ටික හොදින් බෙලෙන්ඩර් කරගන්න. 
  3. පසුව  එයට සොයා පිට් ගම්මිරිස් කුඩු ලුණු එක් කරන්න  තව කුරුදු කරබුනැටි වසාවාසි හොදින් කුඩුකර තේ හැදි 1/2 පමන එක් කර මිශ්‍රණය හොදින් අනාගන්න.
  4. පසුව අගලේ හෝඅගල් 1/2 (සුදුසුම අගල් 1/2) ඉටිකොළ ගෙන අගල් 10 පමන දිගට කපා සීලර් කරගෙන එයට මිශ්‍රණය හොදින් පුරවන්න ඉඩ නොතිබෙන්නට  පුරවන්න.  
  5. පසුව එම ඉටිකොළ අග හොදින් ගැට ගසා විනාඩි 20 තම්බා ගන්න. ( ඒත් මම  ස්ටීමර් එක පාවිච්චි කරේ) එය හොදින් තැම්බුනු පසු බාගෙනෙ හිමින් ඉටිකොළ කපා ඉවත් කරගන්න.
  6. පසුව හොදින් නිවුනු පසු ඉටිකොළ යක අසුරා අධිශීතකරණ යේ තබා ගන්න මාසයක් පමන තබා ගත හැක.
  7. අවශ්‍යය වෙලාවට එළියට ගෙන සිහින්ව කපා අවශ්‍යය දේ දමා තෙම්පරාදු කර ගන්න.

Jeewa K Thotuwage.
බිම්මල් සොසේජස් හදමු ( Bimmal Sausages Hadamu) - Your Choice Way

බිම්මල් සොසේජස් හදමු ( Bimmal Sausages Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිම්මල් සොසේජස් හදමු ( Bimmal Sausages Hadamu) බිම්මල් සොසේජස් හදමු ( Bimmal Sausages Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2021 Rating: 5

0 comments:

Post a Comment