Adareyi Song Lyrics - ආදරෙයි ගීතයේ පද පෙළ

Adareyi Song Lyrics - ආදරෙයි ගීතයේ පද පෙළ
Song Title : Adareyi (ආදරෙයි)
ගායනය : ජය ශ්‍රී
සංගීතය : ජය ශ්‍රී
ගී පද : ජය ශ්‍රී


ආදරෙයි
ඔබ මට ආදරෙයි
ඔබ මට ආදරෙයි
කියනු එපා //

මුහුනේ ඇදු‍නු සිනහව
මකන්න එපා මා දුටු විට
නෙතගේ කදුළු සලන්න එපා
මා ගැන සිතූ විට
අහසේ තරු හඬන්නේ නෑ
දැන් තනියම
රහසේ හඬමි තනිවෙලා
මා සැම දින

සිතුවිලි හඬයි
කඳුළැලි ගළයි
මට දැන් තියෙන්නේ
තනිකම විතරයි
සිහිනෙන් දකීද
ඔය රුව මවාගෙන
දහසක් පැතුම්
සංසාරේ දරාගෙන
පාළුව සීතල
දුක්බර මගෙ ලොව
සඟවන්නට බැරි
පියවි අපේ ලොව
ඉන්නම්
සිපගන්නම් සිහිනේ
මියෙන තුරා
තනි වෙන්නම්

ලොවට කියන්නේ නෑ
ඔබ මා රිදවූ හැටි
ගී ලියන්නේම නෑ
අපි ආදරේ කරපු හැටි
වෙරළේ ඇඳී නෑ
අපි ඇවිද ගිය හැටි
සුළඟේ රැඳී නෑ
වියුණු කථා තියුණු වී

ඔබ මට ආදරෙයි
ඔබ මට ආදරෙයි
කියනු එපා
ආදරෙයි
ඔබ මට ආදරෙයි
ඔබ මට ආදරෙයි
කියනු එපා

ආදරෙයි ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adareyi Song Lyrics - ආදරෙයි ගීතයේ පද පෙළ Adareyi Song Lyrics - ආදරෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2021 Rating: 5

0 comments:

Post a Comment