Pem Sihina Mal Song Lyrics - පෙම් සිහින මල් ගීතයේ පද පෙළ

Pem Sihina Mal Song Lyrics - පෙම් සිහින මල් ගීතයේ පද පෙළ
Song Title : Pem Sihina Mal (පෙම් සිහින මල්)
Artists : Sihina Malaka
Lyrics : D. Sumith Thabrew
Music : Vimukthi Nishshanka @ Best One
Vedio Edditing : D. Sumith Thabrew


පෙම් සිහින මල් හඬද්දි නෙතු මාගේ කඳුළින් තෙමා
නෑසුනා සේ සිටිද්දි ඒ සිහින පරවී ගියා 
වෙන්වී ගිහින් නෙත් මානයෙන් දී වේදනා
හඬමී ඉතින් ඔබෙ නාමයෙන් මා සෑමදා 

කඳුළු හංගාන මා හිනැහුණා සතුට ඔබ ලඟ තියා
නිබඳ පැතුවේම මාගේ කරන් සැනසෙන්න ඔබ ලඟ සදා
විදවමී දිවි තුරා මාව හැර ගිය නිසා 

ගියත් ඔහුගේම පහසේ වෙලී සිත මගේ රිදවලා
දැණුනේ නැතිවාද හුස්මක් තරම් ඔබට පිදු පෙම මෙමා
දුන්නු දුක් බොහෝම රිදුණු හින්දාම ඇවිත් සනසන්න මා 

පෙම් සිහින මල් හඬද්දි නෙතු මාගේ කඳුළින් තෙමා
නෑසුනා සේ සිටිද්දි ඒ සිහින පරවී ගියා 
වෙන්වී ගිහින් නෙත් මානයෙන් දී වේදනා
හඬමී ඉතින් ඔබෙ නාමයෙන් මා සෑමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Sihina Mal Song Lyrics - පෙම් සිහින මල් ගීතයේ පද පෙළ Pem Sihina Mal Song Lyrics - පෙම් සිහින මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 18, 2021 Rating: 5

0 comments:

Post a Comment