Pem Sagare Song Lyrics - පෙම් සාගරේ ගීතයේ පද පෙළ

Pem Sagare Song Lyrics - පෙම් සාගරේ ගීතයේ පද පෙළ
Song Title : Pem Sagare (පෙම් සාගරේ)
ගායනය :රුක්මණී දේවි
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව : සී. රාමචන්ද්‍ර
සංගීතය : ආර්. සුදර්ශනම්


ගංගා ගලා බසීවි මවා සීත ප්‍රේම ලොව
දිය ඇලි කඩා වැටේවි 
ඇසේ ගීත කෝකිලෝ
කුරුලෝ පියාහඹාවී
පිබිදේ වනේ කුසුම්
අපගේ උදාරවූ ප්‍රේමේ නිසාය මා සුදෝ

පෙම් සාගරේ ගිලී නාමු ප්‍රේමෙන්
ප්‍රේමාදරී මා ඔබේ සදා ප්‍රියා
ප්‍රේමාදරී වේ මා
සදා ප්‍රියා ප්‍රේමාදරී වේ මා ...//

මගේ ශාන්ත මගේ පෙම් රජාගේ //
දුක සැපතේ දී පවතීවා ආලේ //
මතු මතු වාසනා

හා හා හා හා..
මතු මතු වාසනා

වේවා මේ සදා කාලෙ මා ප්‍රියා
ප්‍රේමාදරී වේ මා
සදා ප්‍රියා ප්‍රේමාදරී වේ මා

පෙම් සාගරේ ගිලී නාමු ප්‍රේමෙන්
ප්‍රේමාදරී මා ඔබේ සදා ප්‍රියා
ප්‍රේමාදරී වේ මා
සදා ප්‍රියා ප්‍රේමාදරී වේ මා

සොබා දහම මංගල ගී ගයාවී //
ඔබේ රූපෙ මා හදෙහී ඇඳේවී //

ලොවේ වසමු මතු ආදරෙන් පෙම්
ශාන්ති දී කරුණාව පා දයා
ප්‍රේමාදරී වේ මා
සදා ප්‍රියා ප්‍රේමාදරී වේ මා

පෙම් සාගරේ ගිලී නාමු ප්‍රේමෙන්
ප්‍රේමාදරී මා ඔබේ
සදා පියා ප්‍රේමාදරී වේ මා
සදා පියා ප්‍රේමාදරී වේ මා

1956 දී තිරගතවූ "දොස්තර" චිත්‍රපටියේ ගීයකි.

1954 දී තිරගතවූ "Meenar" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Mehndi Lagi Thi Mere Haath" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

(චිත්‍රපටියේ අඩංගුවූ, ගීතයේ දුඹුරු පැහැයෙන් දක්වා ඇති දොහොරා කොටස, ග්‍රැමෆෝ්න් තැටියට ගනිද්දී ඉවත් කර ඇත. ඒ කොටස සමග සංරක්ෂණය වූ ගීයක් ඇත්තේ නැති නිසා තිබෙන දෙයින් සැනසෙන්න.)

මේ ගීයේ නාදමාලාව ඔබ සිතේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගීයක සේයාවක් ජනිත කරන්න ඇති. "දෙව් ලොව යනකන්" වේදිකා නාට්‍යයේ "දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ" නම් වූ එම ගීයත්, මේ තනුවටම රුක්මණී දේවි "දොස්තර" චිත්‍රපටියට ගැයූ "පෙම් සාගරේ" යන ගීයත්, මේ අතර වේ. 

හින්දි ගීතය


Tum kaun ho hamare
Sitaron se puchh lo
Aur hum bhi kya tumhare
Baharon se puchh lo
Pehle bhi aaj chuke hai
Idhar ek saath hum
Tumko nahin yakeen
Toh kinaro se puchh lo

Mehandi lagi thi mere haath
Ho tum aaye they leke baraat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat
Mehandi lagi thi mere haath ho
Tum aaye they leke baraat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat

Yahin chaand yehin they sitaare
Yahin chaand yehin they sitaare
Yehin nadiyon ke bheege kinaare
Yehin nadiyon ke bheege kinaare
Chhup chhup saari raat
Chhup chhup saari raat hoti thi mulakaat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat
Mehandi lagi thi mere haath
Ho tum aaye they leke baraat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat

Tere sang sand pyar ki kahaani
Tere sang sand pyar ki kahaani
Yahin baat thi meri jawaani
Yahin baat thi meri jawaani
Liye haath mein haath
Ham tum aatey they ek saath
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat
Mehandi lagi thi mere haath
Ho tum aaye they leke baraat
Ho piya yaad karo woh raat
Ho piya yaad karo woh raat

तुम कौन हो हमारे
सितारों से पूछ लो
और हम भी क्या तुम्हारे
बहारों से पूछ लो
पहले भी आज चुके है
इधर एक साथ हम
तुमको नहीं यकीन
तोह किनारो से पूछ लो

मेहंदी लगी थी मेरे हाथ
हो तुम आये थे लेके बरात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात
मेहंदी लगी थी मेरे हाथ हो
तुम आये थे लेके बरात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात

यहीं चाँद एहिं थेय सितारे
यहीं चाँद एहिं थेय सितारे
एहिं नदियों के भीगे किनारे
एहिं नदियों के भीगे किनारे
छुप छुप सारी रात
छुप छुप सारी रात होती थी मुलाकात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात
मेहंदी लगी थी मेरे हाथ
हो तुम आये थे लेके बरात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात

तेरे संग सैंड प्यार की कहानी
तेरे संग सैंड प्यार की कहानी
यहीं बात थी मेरी जवानी
यहीं बात थी मेरी जवानी
लिए हाथ में हाथ
हम तुम आते थे एक साथ
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात
मेहंदी लगी थी मेरे हाथ
हो तुम आये थे लेके बरात
हो पिया याद करो वह रात
हो पिया याद करो वह रात.

Song : Mehandi lagi thi mere haath
Singer : Lata Mangeshkar
Lyricist : Rajendra Krishan
Composer : C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie : Meenar (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Sagare Song Lyrics - පෙම් සාගරේ ගීතයේ පද පෙළ Pem Sagare Song Lyrics - පෙම් සාගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2021 Rating: 5

0 comments:

Post a Comment