නිව්ටන් තැටිය -----🔴🟠🟡🟢🟣🔵🔵 ( Newton Disk )

නිව්ටන් තැටිය -----🔴🟠🟡🟢🟣🔵🔵 ( Newton Disk ) - Your Choice Way
🧐🤔ඔබ දන්නවා ද?

🔮අයිසැක් නිව්ටන් නමැති විද්‍යාඥයා විසින් සුදු ආලෝකය සෑදී ඇත්තේ වර්ණ 07ක් එක් වීමෙන් බව පරීක්ෂණාත්මකව පෙන්වා දෙන ලදි.

🔮ඒ සදහා ඔහු භාවිතා කළ උපකරණය නිව්ටන් තැටිය ලෙස හදුන්වනු ලබයි.

🔮නිව්ටන් තැටිය සාදා ඇත්තේ කේන්ද්‍රෙය් සිට සමාන කොටස් වලට බෙදූ වෘත්තයක පිළිවෙළින් වර්ණ 07 ආලේප කිරීමෙනි.

🔮මෙය කරකැවූ විට වර්ණ හත සම්මිශ්‍රණය වීම නිසා සුදු පැහැය නිරීක්ෂණය වේ. 

🩸නිව්ටන් තැටියක් ඔබත් සාදා එය නිරීක්ෂණය කරන්න.

මේ වගේ තවත් වටිනා තොරතුරු දැන ගන්න එක් වන්න අප සමග...🙏🙏🙏 දැනුම්පාරාදීසය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිව්ටන් තැටිය -----🔴🟠🟡🟢🟣🔵🔵 ( Newton Disk ) නිව්ටන් තැටිය -----🔴🟠🟡🟢🟣🔵🔵 ( Newton Disk ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2021 Rating: 5

0 comments:

Post a Comment