Duk Wedana Winde Aho Song Lyrics - දුක් වේදනා වින්දේ අහෝ ගීතයේ පද පෙළ

Duk Wedana Winde Aho Song Lyrics - දුක් වේදනා වින්දේ අහෝ ගීතයේ පද පෙළ
Song Title : Duk Wedana Winde Aho (දුක් වේදනා වින්දේ අහෝ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා
පද : ඩී.ටී. ප්‍රනාන්දු
තනුව : ඕ.පී. නයියාර්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති


දුක් වේදනා වින්දේ අහෝ
දුක් වේදනා වින්දේ අහෝ
කර්මය ම එළවා එයි භවේ

හර්දෙ පුපුරා යයි සැණේ
මේ මාගෙ ඉරණම දෝ අනේ
දුක් වේදනා වින්දේ අහෝ

ගැහැණු වී ඉපදීම නින්දයි 
ඒ මහා දුකකී නිරේ 

කිමද මැව්වේ ස්ත්‍රි ජාතී 
මහබඹා මේ ලෝකයේ
ඇන්ද සේ ඉරි ඒ නදීයේ
මාගෙ දෙෙවේ හානිවේ

දුක් වේදනා වින්දේ අහෝ
වේදනා වින්දේ අහෝ
දුක් වේදනා වින්දේ අහෝ

මිරිඟුවකි මේ ලෝකෙ සැපතා 
මංමුලා වී මා ගියේ

අන්ධයා මෙන් පාරෙ යාමෙන්
සුන්වෙ ආත්මේ ගෞරවේ
නේත්‍ර ආලෝකේ තිබෙද්දිත්
පාර වැලහීලා මගේ

දුක් වේදනා වින්දේ අහෝ
වේදනා වින්දේ අහෝ
දුක් වේදනා වින්දේ අහෝ

ආලයේ මධු පානයේ ගිලිලා මෙ ලැබුවා සෝකයා

යෞවනේ දැන් කෝ අනේ
ඒ දූලි සේ සුන්වී ගියා
මෝඩ වී මේ ජීවිතේ හී
භාග්‍ය වැනසීලා ගියා

දුක් වේදනා වින්දේ අහෝ
වේදනා වින්දේ අහෝ
දුක් වේදනා වින්දේ අහෝ

දුක් වේදනා වින්දේ අහෝ
කර්මය ම එළවා එයි භවේ
හර්දෙ පුපුරා යයි සැණේ
මේ මාගෙ ඉරණම දෝ අනේ
දුක් වේදනා වින්දේ අහෝ
වේදනා වින්දේ අහෝ
දුක් වේදනා වින්දේ අහෝ

1956 දී තිරගතවූ "දුප්පතාගෙ දුක" චිත්‍රපටියේ ගීයකි.

1955 දී තිරගතවූ "Baap Re Baap" චිත්‍රපටියට ආශා බෝස්ලේ ගැයූ "Ab yeh bata jaayen kahan" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය


Ab yeh bata jaayen kahan
Kismat ke thukraye hue
Gum se ghabraye hue
Jine se uksaye hue
Ab yeh bata jaayen kahan

Rashta anjan manzil ka
Pata kuchh bhi nahi
Apni rah me andhere ke
Siwa kuchh bhi nahi

Gum ke hai ghanghor badal
Dur tak hai chhaye hue
Ab yeh bata jaayen kahan
Yeh bata jaayen kahan
Ab yeh bata jaayen kahan

Apne armano ka lut ta
Karwa dekha kiye
Aashiya jalta raha hum
Bejuba dekha kiye

Chand aansu rah gaye
Palko pe tharraye hue
Ab yeh bata jaayen kahan
Yeh bata jaayen kahan
Ab yeh bata jaayen kahan

Kya yahi duniya hai eye
Duniya ke rahkwale bata
Kya yahi insaf hai eye
Aasma wale bata
Ji rahe hai saikdo
Jine se sharmaye hue

Ab yeh bata jaayen kahan
Ye bata jaye kahan
Ab yeh bata jaayen kahan

Ab yeh bata jaayen kahan
Ksimat ke thukraye hue
Gum se ghabraye hue
Jine se uksaye hue
Ab yeh bata jaayen kahan.

Singer : Asha Bhosle
Lyricist : Jan Nisar Akhtar
Composer : Omkar Prasad Nayyar
Movie : Baap Re Baap (1955)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Duk Wedana Winde Aho Song Lyrics - දුක් වේදනා වින්දේ අහෝ ගීතයේ පද පෙළ Duk Wedana Winde Aho Song Lyrics - දුක් වේදනා වින්දේ අහෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2021 Rating: 5

0 comments:

Post a Comment