කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧

කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧 - Your Choice Way
කප් කේක් හැදුවා ♥️♥️♥️🥧🥧🥧🥧🥧

✅ 🎸අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥇 පාන් පිටි ග්‍රෑම් 125
  • 🥇 සීනි ග්‍රෑම් 125
  • 🥇 මාගරින් ග්‍රෑම් 125
  • 🥇 ලොකු බිත්තර දෙකක්
  • 🥇 වැනිලා තේ හැඳි භාගයක්
  • 🥇 බේකින් පවුඩර් තේ හැඳි තුන් කාලක්
  • 🥇 කිරි පිටි මේස හැඳි 1 හමාරක් , උනු වතුර පොඩ්ඩක දිය කරගෙන 

✅ 🎸සාදන ක්‍රමය :

  1. 🥈 සීනි ටික බ්ලෙන්ඩර කර ගන්න 
  2. 🥈 පාන් පිටි වලට බේකින් පවුඩර් දමා දෙපාරක් හලා ගන්න
  3. 🥈 මාගරින් වලට සීනි දමා / බීට් කරන්න . ( beat කිරීම අවශ්‍යම නෑ හැන්දෙන් කලවම්.කරන්නත් පුළුවන්  )
  4. 🥈 සීනි දිය වූ පසු එයට බිත්තර එක බැගින් එක් කර මින් කලවම් කරන්න
  5. 🥈 හලා ගත් පාන් පිටි දමා කලවම් කරන්න. ( පාන් පිටි දැමූ පසු , [ බීට් කරනවා නම් ] , බීට් කරන්න එපා 
  6. 🥈 සාදා ගත් කිරි ද එක් කරන්න 
  7. 🥈 වැනිලා එක් කරන්න
  8. 🥈 හොඳින් කලවම් කරන්න
  9. 🥈 සිලිකන් කප් කේක් මෝල්ඩ් (silicone cup cake mould) හෝ කප් කේක් ලයිනර්ස් ( cup cake liners ) වලට දමා ගන්න
  10. 🥈 අවන් එක [ 🎛️ ]උෂ්ණත්වය 180 °C ප්‍රී හීට් කරගන්න 
  11. 🥈 විනාඩි හතක් බේක් කර ගන්න . ( 160 °C උෂ්ණත්වයේ නම් විනාඩි දාහතක් විස්සක් පමණ බේක් කරගන්න )

🏅 චන්දිමා රණසිංහ (Chandima Ranasingha)
කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧 - Your Choice Way

කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧 - Your Choice Way

කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧 - Your Choice Way

කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧 - Your Choice Way

කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧 - Your Choice Way

කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧 - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧 කප් කේක් (Cup Cake) 🥧🥧🥧🥧🥧 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 26, 2021 Rating: 5

0 comments:

Post a Comment