Bolandaida Ma Song Lyrics - බොළඳයිද මා ගීතයේ පද පෙළ

Bolandaida Ma Song Lyrics - බොළඳයිද මා ගීතයේ පද පෙළ
Song Title : Bolandaida Ma (බොළඳයිද මා) Taxi
Melody - Dilesh Wellington
Lyrics - Randika Fernando
Music - Taxi
Mixed & Mastered - Viresh cooray @ Music Oven


නිමක් නැති සයුරේ
කොනක ඉදන්
ආදරක් නැති වූ ඒ
ඔබ දුරස් වූ දා පටන්

තනිවූ ලොවේ
එළියක් උනා ඇය මගේ

ඇදී යයිද මායාවකට ආයේ
තනිවූ ලොවේ
එළියක් උනා ඇය මගේ

ඇහුවා සිතින්
හදට හොරෙන්
ආදරේද මා ඈට හදින්

ඇහුවා සිතින්
හදට හොරෙන්
බොලදයි ද මා
මෙතරම් හදින්

දුටුවා ඇගේ මුහුනේ වෙනසක්
ගැලුවා නෙතින්
පුංචි කදුලක්
හදත් මගේ හඩයි
එය මගේම වරදයි
වීලා ඈ අන්දකාරේ

ඇහුවා සිතින්
හදට හොරෙන්
ආදරේද මා ඈට හදින්

ඇහුවා සිතින්
හදට හොරෙන්
බොලදයි ද මා
මෙතරම් හදින්

ඇහුවා සිතින්
හදට හොරෙන්
බොලදයි ද මා
මෙතරම් හදින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bolandaida Ma Song Lyrics - බොළඳයිද මා ගීතයේ පද පෙළ Bolandaida Ma Song Lyrics - බොළඳයිද මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2021 Rating: 5

0 comments:

Post a Comment