Udagu Liyan Gotha Badina Song Lyrics - උඩඟු ලියන් ගොතා බඳින ගීතයේ පද පෙළ

Udagu Liyan Gotha Badina Song Lyrics - උඩඟු ලියන් ගොතා බඳින ගීතයේ පද පෙළ
Song Title : Udagu Liyan Gotha Badina (විශාරද උඩඟු ලියන් ගොතා බඳින)
Singing : Nanda Malani (නන්දා මාලනි මහත්මිය)
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව


උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන

භොජුන් මේස මත
සුවඳ හළන්නට
මා පිපුණේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරළ සරසන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවෙකුගේ අවසන් ගමනට

රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණ විරුවෙකුගේ අවසන් ගමනට

යන මහ ජනතා පා දූවිල්ලෙන්
යන මහ ජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම්

මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
මගේ පරම පැතුම එයයි
එමගට මා විසි කරන්න

ඉන්දීය ජාතික කවියෙකු වූ පණ්ඩිත් මාකන්ලාල් චතුර්වේදී විසින් රචිත, "පුෂ්ප් කී අභිලාශා" (Pushp Ki Abhilasha) යන කාව්‍යය ඉංග්‍රීසියට පරිවර්තනය කළ විට එය පහත පරිද්දෙන් වේ.

It is not my desire to be weaved in the ornaments of a beautiful girl.
It is not my desire to be weaved into a Lover’s garland and tempt a beloved.
It is not my desire, O Hari, to adorn the funeral of a monarch.
It is not my desire to be presented as offering to a goddess and rejoice at my good luck.
O, Gardner, all I desire is
That you will pluck me and throw me on that path
On which our brave soldiers tread to sacrifice their lives for the motherland.

දැන් ඔබට පැහැදිලියි "උඩඟු ලියන් ගොතා බඳින" ගීය ප්‍රබන්ධයට ඩෝල්ටන් ආශ්‍රය කොට ගත්තේ මේ කාව්‍ය රචනය බව.

The beautiful poem 'Pushp ki Abhilaasha' is written by Maakhanlal Chaturvedi.. 
It is adopted from his Kavyasangrah 'Himtarangni'.. 
In this poem, he expressed the feelings of a flower who wants to lie down on the path of soldiers..

चाह नहीं मैं सुरबाला के
गहनों में गूँथा जाऊँ
चाह नहीं, प्रेमी-माला में
बिंध प्यारी को ललचाऊँ
चाह नहीं, सम्राटों के शव
पर हे हरि, डाला जाऊँ
चाह नहीं, देवों के सिर पर
चढ़ूँ भाग्य पर इठलाऊँ
मुझे तोड़ लेना वनमाली
उस पथ पर देना तुम फेंक
मातृभूमि पर शीश चढ़ाने
जिस पर जावें वीर अनेक ।।

In English letters

Chah Nahin Mai Surbala Ke 
Gehnon Mein Guntha Jaaon.
Chah Nahin Premi Mala Mein 
Bindh, Pyari Ko Lalchaon.
Chah Nahin Samraton Ke Shav Par, 
He Hari Dala Jaaon.
Chah Nahin Devon Ke Sar Par 
Chadhon, Bhagya Par Itraoon.
Mujhey Tod Lena Banmali, 
Us Path Par Tum Dena Phaink,
Matra Bhoomi Per Sheesh Chadhaney, 
Jis Path Jaayen Veer Anek.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udagu Liyan Gotha Badina Song Lyrics - උඩඟු ලියන් ගොතා බඳින ගීතයේ පද පෙළ Udagu Liyan Gotha Badina Song Lyrics - උඩඟු ලියන් ගොතා බඳින ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 15, 2021 Rating: 5

0 comments:

Post a Comment