Paya Enna Sande Song Lyrics - ‎පායා එන්න සඳේ ගීතයේ පද පෙළ

Paya Enna Sande Song Lyrics - ‎පායා එන්න සඳේ ගීතයේ පද පෙළ
Song Title : Paya Enna Sande (පායා එන්න සඳේ)
Lyrics : සමීර සදරුවන් බණ්ඩාර


අදුරු වෙලා ඇති මගේ ලොකේ
අදුර නසා පායා එන්න සඳේ 
එළිය කරන් මගේ ලොකේ
පයා එන්න සඳේ ඔබ රැ අහසේ

පුරසඳ පරදන ඔබෙ මුහුනේ
දිදුලන කාන්තියෙන් මගේ ලොකේ
දුක කඳුල නසාලා එලිය කරලා
ඔබ පයා ඉන්න ප්‍රියේ මගේ ලොකේ

මා එන විට ගත වෙහෙසිලා
පෙර මග බලාන් ඇති ඔබේ මුහුණ බලා
මගේ ගතේ වෙහෙස එසැනින්ම නිම වෙනවා
ඔබ එන්න සිනාසි සැමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paya Enna Sande Song Lyrics - ‎පායා එන්න සඳේ ගීතයේ පද පෙළ Paya Enna Sande Song Lyrics - ‎පායා එන්න සඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 22, 2021 Rating: 5

0 comments:

Post a Comment