Your Choice Way

Nohitha Inna Mata Bari Song Lyrics - නොහිතා ඉන්න මට බැරි ගීතයේ පද පෙළ

Nohitha Inna Mata Bari Song Lyrics - නොහිතා ඉන්න මට බැරි ගීතයේ පද පෙළ
Song Title : Nohitha Inna Mata Bari (නොහිතා ඉන්න මට බැරි)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)


පාලු පාරේ මතක අතර
නුඹේ සුවඳ හමනා විට
හිතට දැනෙන වේදනාව කියා ගනු බැරි

ගහකොළ පිරි මාවත දිග
සෙවනැල්ලෙන් වැසුණු තැනක
නුඹ නැති විට තනිවමවත් ඉන්න මට බැරි

වසන්තයෙන් ගිම්හානෙට
ගෙනවිත් තනිකර ගියාට
නුඹත් එක්ක මගේ හිතේ වෛර නම් නැති

ඔබ නොදකින මගේ හිතට
දුන් බර උහුලනු බැරුවට
නුඹ ගැන තාමත් නොහිතා ඉන්න මට බැරි....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nohitha Inna Mata Bari Song Lyrics - නොහිතා ඉන්න මට බැරි ගීතයේ පද පෙළ Nohitha Inna Mata Bari Song Lyrics - නොහිතා ඉන්න මට බැරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 23, 2021 Rating: 5

0 comments:

Post a Comment