La Sanda Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ

La Sanda Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ
Song Title : La Sanda Aye Payala (ලා සඳ ආයේ පායාලා)
Artist : Samitha Mudunkotuwa
Lyrics : Asangi Wijesooriya
Music : Bhagesri Fonseka


ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සඳ එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් ඇදී

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා

මවා ගත් රසෝගේ – හදේ තත් ගැටී
සුසුම් යාවුනා – පවන් හා ගැටී
යොවුන් හීන පීදිලා – සිතුම් යාය කැළඹීලා
යා වීලා අනුරාගී සේ පී දීලා සෙනේහෙ ඡායා
යා වීලා පී දීලා චංචලයි සේයා

ලා සඳ ආයේ පායාලා
නෙතුමානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අදුරේ පීදීලා
සඳ එලියෙන් නෑවිලා
සිත්මානේ පායා රූ ඡායා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
La Sanda Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ La Sanda Aye Payala Song Lyrics - ලා සඳ ආයේ පායාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 26, 2021 Rating: 5

0 comments:

Post a Comment