Hamuwi Ma Eda Song Lyrics - හමුවි මා එදා ගීතයේ පද පෙළ

Hamuwi Ma Eda Song Lyrics - හමුවි මා එදා ගීතයේ පද පෙළ
Song Title : Hamuwi Ma Eda (හමුවි මා එදා)
Singing : Athma Liyanage (ආත්මා ලියනගේ මහත්මා)


හමුවි මා එදා විමසුවා සැනසුනා
මා හදේ කුමාරී සැඟවුනා

හමුවි මා එදා විමසුවා සැනසුනා
මා හදේ කුමාරී සැඟවුනා

ඈ පහනකී මා දිවිමගේ
එළිය දී විහිදෙනා
ඈ නෙතු සළා මා හදවතේ
සතුට දී හිනැහුනා

ඈ කුසුමකී මා දිවිමගේ
සුවඳ දී විසිරෙනා
මා සෙනෙහසේ ඈ කිමිදිලා
හදවතේ පෙලෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamuwi Ma Eda Song Lyrics - හමුවි මා එදා ගීතයේ පද පෙළ Hamuwi Ma Eda Song Lyrics - හමුවි මා එදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 10, 2021 Rating: 5

0 comments:

Post a Comment