Hadaganna Me Hitha Song Lyrics - හදාගන්න මේ හිත ගීතයේ පද පෙළ

Hadaganna Me Hitha Song Lyrics - හදාගන්න මේ හිත ගීතයේ පද පෙළ
Song Title : Hadaganna Me Hitha (හදාගන්න මේ හිත)
Singing : Centigradz (සෙන්ටිගේට්ස්)


හදාගන්න මේ හිත මාගේ

හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලං වුයේ
කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ
හදේ ගැස්ම දෝරෙ ගලා
හමා යන්න මාරුත ගින්නේ
සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ

සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ

Try, Ah, Yeah
I loved you through my life and
You don’t wanna lose the right man
For you to leave me just like that
There are thousands of reasons
Love is so blind
They say our time is near
Never gonna sit back and get rolling
Back together forever
Centigradz is the charge,
Just remember the name
Yeah, just remember the name
Come on

මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා
සන්තාපේ මා වේලුනා
නෑ මා නම් හැඬවූයේ
සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසුවේ
ආදරයේ අරුමේද මේ

ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..

නෑ මා නම් හැඬවූයේ
සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසූවේ ආදරයේ
අරුමේද මේ

ඔය තුරුලේ මුදු දෙතොලේ

සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
හ්ම්.. ම්.. ම්.. හ්ම්.. ම්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadaganna Me Hitha Song Lyrics - හදාගන්න මේ හිත ගීතයේ පද පෙළ Hadaganna Me Hitha Song Lyrics - හදාගන්න මේ හිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2021 Rating: 5

0 comments:

Post a Comment