Budu Sadu Dunnu Malak Song Lyrics - බුදු සාදු දුන්නු මලක් ගීතයේ පද පෙළ

Budu Sadu Dunnu Malak Song Lyrics - බුදු සාදු දුන්නු මලක් ගීතයේ පද පෙළ
Song Title : Budu Sadu Dunnu Malak (බුදු සාදු දුන්නු මලක්)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)


බෝ සිසිලස්‌ සුවද සදා මට දැනුනේ...........
සිසිලෙන් සිත නැහැවෙනවා සිත් අහසේ ...........
මා ගත තුල තිබු සතුට මතු දවසේ ........
වෙහෙර තුලම නැවතිලා අතු පතරේ ...........

වෙහෙර ගතේ සැනසිල්ලත් පාවෙලා
මා හිත තුල සිර වෙනවා හොර රහසේ ........
භාවනවා පුරවනවා ඒ රහසේ ........
මා නිවලා සිත පිරෙමින් මේ අහසේ .........

මල් වට්ටිය රග දෙනවා මද පවනේ ................
සිල් ගත් සිත නැළවෙනවා ඒ පවනේ ............
පිං පාටක් පේනවා දැන් ඒ පහසේ ........
සිත නිවුනා දුන් මල මට සද පවනේ ..........

පහණේ එළිය රැව් පිලි රැව් දේ සවනේ .........
රග දෙන්නේ ඒ එළියේ හිරු මඩලේ ........
පවනක්දෝ මේ එන්නේ මද පවනේ .......
සිත නිවුනා සිත නිවුනා පස රුවනේ .........

පෙර පිනක්ද බුදු හිමියන් මට දුන්නේ ...........
ඒ මල බුදු සාදු මා හට දුන්නේ .........
මා තනියෙම පාළු වෙලා හිටි දවසේ ... ..
බුදු හිමියන් දැක්කා ඒ දුක් රහසේ ....

බුදු හිමියන් මා හට දුන් මල් රවනේ.........
නොසිතු බව ඒ බව මා මල් සුවදේ ..........
මා ගැන මා හට පුදුමයි ඒ ගගුලේ ..........
අක්කා කෙනෙක් මට ලැබුණා මේ භවයේ.............

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Sadu Dunnu Malak Song Lyrics - බුදු සාදු දුන්නු මලක් ගීතයේ පද පෙළ Budu Sadu Dunnu Malak Song Lyrics - බුදු සාදු දුන්නු මලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 10, 2021 Rating: 5

0 comments:

Post a Comment