Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ

Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ
Song Title : Ayasaye (ආයාසයේ)
Artist : Harshadewa Ariyasinghe
Music : Harshadewa Ariyasinghe
Melody and Audio Production : Harshadewa Ariyasinghe
Lyrics : Yashodha Adhikari
Mix and Master : YAKA @Hitbox
Recording Studio : Hitbox


වේදනා මේ හිතේ මෝදු වේ
මා මෙසේ රෑ සඳේ පාවුනේ
ඈ නැතේ මා වගේ ආදරේ
මා වගේ ඈ මගේ නෑ වුනේ

ආයාසයේ නිදනා පැයේ නොසිතූ ලෙසේ සිතුනා මෙසේ
මධු මී මතේ නිදනා ළ⁣ඳේ නුඹමද එදා බැඳුනේ ළයේ
පෙරදා සනහා මතුදා පෙලනා

සරා සදේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා

සරා සදේ මිලාන හාදු තවරා
වසන්තයේ ඈ පිපුණා
ගිමන් හිතේ මුලා තුහීන වියලා
හේමන්තයේ මා සොයනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ Ayasaye Song Lyrics - ආයාසයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 15, 2021 Rating: 5

0 comments:

Post a Comment