Ape Enarana Song Lyrics - අපේ එනරනා ගීතයේ පද පෙළ

Ape Enarana Song Lyrics - අපේ එනරනා ගීතයේ පද පෙළ
Song Title : Ape Enarana (අපේ එනරනා)
ගායනය : රූකාන්ත ගුණතිලක සහ ප්‍රියා සූරියසේන
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ආනන්ද ගමගේ
බිසෝමැණකේලාගේ කතාව ටෙලි නාට්‍යයෙන්..


අපේ එනරනා 
අපේ එනරනා
නෛක ශ්‍රීන් විරාජමාන
අපේ එනරනා
තේජෝ බල වීර විපුල //
කිරුළ දරමිනා
සෙංකඩගල එදා වැජඹුණා

අපේ එනරනා
නෛක ශ්‍රීන් විරාජමාන
අපේ එනරනා
තේජෝ බල වීර විපුල //
කිරුළ දරමිනා
සෙංකඩගල එදා වැජඹුණා

පොල් පරාල දිග කලිසම්
කෝට් බෝට් ටොප් හැට් ඇඳ
සිඳු පිට නැව් නැඟ ආවලු සුදු මහත්තුරු ...//
පය පාවඩ සුදු මුතු කුඩ
අතින් කරින් එල්ලා
සපත්තු ඉඹ දණ්ඩ නමස්කාර කළේ කවුද බොලව්
ඒරොප්පෙට උන් පලයල්ලා
වාල්කමට කත් ඇදපල්ලා

අපේ එනරනා
අපේ එනරනා
නෛක ශ්‍රීන් විරාජමාන
අපේ එනරනා
තේජෝ බල වීර විපුල //
කිරුළ දරමිනා
සෙංකඩගල එදා වැජඹුණා

දස මහ යෝධයින්නෙ අර පරම්පරාවේ අපි නම්
බෙල්ල ගැහුං කන්න ගියත් බෙල්ල නමන්නෑ ...//
කූඹියනේ තොපට වගේ අපට රජෙක් නැතුවා
රාසිං දෙයියන්ගෙ අණින්
අපියි අපට රජ්ජුරුවෝ
දැක්කද හොඳ ලස්සන තාලේ
උඩ කරණම් බිම කරණම් මේ

අපේ එනරනා
අපේ එනරනා
නෛක ශ්‍රීන් විරාජමාන
අපේ එනරනා
තේජෝ බල වීර විපුල
තේජෝ බල වීර විපුල කිරුළ දරමිනා
සෙංකඩගල එදා වැජඹුණා

හහ් හහ් හා

අපේ එනරනා
නෛක ශ්‍රීන් විරාජමාන
අපේ එනරනා
තේජෝ බල වීර විපුල
තේජෝ බල වීර විපුල කිරුළ දරමිනා
සෙංකඩගල එදා වැජඹුණා

හහ් හහ් හා
හොහ් හෝ (හහ් හහ්)
උහ් හහ් හහ්
හහ් හහ් හා
හා හා
හහහා
හෙයි හේ
.....................
.....................
.....................

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ape Enarana Song Lyrics - අපේ එනරනා ගීතයේ පද පෙළ Ape Enarana Song Lyrics - අපේ එනරනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2021 Rating: 5

0 comments:

Post a Comment