Wenna Athi Song Lyrics - වෙන්න ඇති ගීතයේ පද පෙළ

Wenna Athi Song Lyrics - වෙන්න ඇති ගීතයේ පද පෙළ
Song Title : Wenna Athi (වෙන්න ඇති)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)

මීදුම් මැදින්
ඈත නොපෙනෙන මාවතක
තුරුළු වී නුඹේ උණුසුමට
ඇවිදයන විට
මොනතරම් සුන්දරද...

ඔබේ සුසුමෙන් මගේ පපුවට
ගලා එන හැම හුස්ම පොදකම
තැවරුණු ඒ උණුසුම
ජීවිතේ කියා දෙනව හදවතට...

පිපෙන මල් ගොමු වල
නද දෙමින් හැසිරෙන ගුමු රංචු
ඒ මල් කැකුලියන්ට රහස් කියද්දි
හමා එන මද පවන
ඔබේ සුසුවඳ
මගේ ගත තවරනව...

පොලව පලන් එන දිය බුබුළු වල
පුංචි පෙන කැටිති
දිය පහරටත්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wenna Athi Song Lyrics - වෙන්න ඇති ගීතයේ පද පෙළ Wenna Athi Song Lyrics - වෙන්න ඇති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment