Wadinna Dewathawi Song Lyrics - වඩින්න දේවතාවි ගීතයේ පද පෙළ

Wadinna Dewathawi Song Lyrics - වඩින්න දේවතාවි ගීතයේ පද පෙළ
Song Title : Wadinna Dewathawi (වඩින්න දේවතාවි)
Vocals : Harsha Dhanosh
Music : Prageeth Perera
Lyrics : Sajith V Chathuranga

යේ යී යේ…
යේ යී යේ…

රෝස පාට හාදුවක් ගෙනල්ලා
මුවගේ මගේ හරි සීරුවෙන් අතුරාලා
ආදරේ ඔබ ඉල්ලනා විට හඩගා…
ආඩම්බරෙන් මම ඉන්නේ කොහොමද නොදොඩා…

ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

දිලෙන සිනිදු වරලස සලලා
හතර අතට ඉඟ සුඟ නලවා
දක කරනා.. ඔබේ රූපය කරවා
හැගුමන් මා ඉවසයිදෝ මන්දා…

ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

මනසේ තිබෙන හිස්තැන් පුරවා
පපුවේ නිය සිතුවමක් මවලා
සෝසංඛා සන්සාරෙන් හංගා
අත අල්ලා
ඔබව මම ඉම්බා
ශෘංගාර න් සිතුවිලි පිපෙනා දිගු දෑසේ වැදිලා
වෙනදේකට වෙන්නට හැරලා
සාදරයෙන් මා ඔබ පිලිගන්නා
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ
වඩින්න දේවතාවියේ මගේ
කියාලා දෙන්න ආදරේ අගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wadinna Dewathawi Song Lyrics - වඩින්න දේවතාවි ගීතයේ පද පෙළ Wadinna Dewathawi Song Lyrics - වඩින්න දේවතාවි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2021 Rating: 5

0 comments:

Post a Comment