Siyotheku Wee Mama Song Lyrics - සියෝතෙකු වී මම ගීතයේ පද පෙළ

Siyotheku Wee Mama Song Lyrics - සියෝතෙකු වී මම ගීතයේ පද පෙළ
Song Title : Siyotheku Wee Mama (සියෝතෙකු වී මම)
Lyrics : Keshan Wasala (කේෂාන් වාසල)


පාට පාට අහස් කුසේ ........
පිහිනා යන තටු අහසේ .....
සියොතුන් සේ රූ විහිදා ....
පියබා යමි මා අහසේ ......

අතර මගදී දුක් හිතක් .....
දැක්කා මං පසු පසින් ....
ඒ ලස්සන හිත් ගොමුවේ ....
නැවතී මා සිනාසුනේ ......

සියොතුන් එක පෙලට රූ ......
හඩවයි ඒ සිත් විරූ .....
සියොතුන්ගෙන් සමු අරන් ....
යන්නෙමි මා තනි සිතින් ......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyotheku Wee Mama Song Lyrics - සියෝතෙකු වී මම ගීතයේ පද පෙළ Siyotheku Wee Mama Song Lyrics - සියෝතෙකු වී මම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2021 Rating: 5

0 comments:

Post a Comment