Sabanda Api Kandu Nowemu Song Lyrics - සබඳ අපි කඳු නොවෙමු ගීතයේ පද පෙළ

Sabanda Api Kandu Nowemu Song Lyrics - සබඳ අපි කඳු නොවෙමු ගීතයේ පද පෙළ
Song Title : Sabanda Api Kandu Nowemu (සබඳ අපි කඳු නොවෙමු)
Singing : Gunadasa Kapuge (ගුණදාස කපුගේ මහත්මා)


සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මිහිර දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sabanda Api Kandu Nowemu Song Lyrics - සබඳ අපි කඳු නොවෙමු ගීතයේ පද පෙළ Sabanda Api Kandu Nowemu Song Lyrics - සබඳ අපි කඳු නොවෙමු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2021 Rating: 5

0 comments:

Post a Comment