ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහසක් නොලද අමුතුම ස්ථානය 😱😱😱😱😱😱😱😲 (Point Nemo)

ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහසක් නොලද අමුතුම ස්ථානය 😱😱😱😱😱😱😱😲 (Point Nemo) - Your Choice Way
අප ජීවත්වන පෘතුවිය තුල මිනිස් පහස නොලබන ලද තැන් කොතෙක් තිබේද?

තිබුනත් එවන් තැන් කෙතරම් විරළ ද.. උදාහරණයක් ලෙස tristan da cuna (ට්‍රිස්ටන් ඩා කුනා) ලෙස හදුන්වන දූපත ගැන සිතන්න.

බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ලොව දුරස්ථම හා හුදකලාම ස්ථානය මෙය බවයි. නමුත් මෙම දූපතේ මිනිසුන් 262 පමණ වාසය කරනවා.

මෙම දූපතට ආසන්නම මිනිස් ජනාවාසයක් පිහිටා තිබෙන්නේ කි.මී 2000 ක් පමණ ඈතිනි .ඒ සාන්ත හෙලේනා දූපතයි.

මේ දූපතේ ගුවන් තොටුපලක් නොමැති නිසා ඊට ඇතුල් විය හැක්කේත් පිට විය හැක්කේත් බෝට්ටුවකින් පමණයි.

මෙම දූපත වෙත පැමිණෙන එකම බෝට්ටුවත් පැමිණෙන්නේ වසර නවයකට වරකි.

නමුත් ලොව දුරස්ථම සහ මිනිසාගේ පහස නොලද තැන මෙය නොවේ. එම ස්ථානය පිහිටා ඇත්තේ පැසිෆික් මහා සාගරය මධ්‍යයේයි.

එය හදුන්වන්නේ point nemo (පොයින්ට් නීමෝ) ලෙසයි.

එය අප ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහස නොලද තැන වනවාට බොහෝ විද්වතුන් මත පළකරනවා. මෙම දූපතට ළඟම මිනිස් වාසය ඇත්තේ කි.මී 2689 දුරින්.

ඒ ඊස්ටර් අයිලන්ඩ් දූපතයි. එහි සිට බෝට්ටුවකින් point nemo වෙත ලගාවීමට නම් දින 15 කට වඩා හෝ වැඩි කලක් යනවා.

නමුත් යම් හෙයිකින් ඔබ එම ස්ථානයට ලගා වූයේ නම් ඔබට මිනිසුන් සිටින ලගම ස්ථානය වනුයේ අන්තර්ජාතික අභ්‍යවකාෂ මධ්‍යස්තානයයි.

මක්නිසාදයත් ඊස්ටර් දූපත හා බලන කල ඔබට ලඟම සිටින මිනිසුන් වන්නේ අභ්‍යවකාෂ මධ්‍යස්තානයේ සිටින ගගනගාමීන් පිරිසයි.

ඇතම් විට එම මධ්‍යස්ථානය ඉතා සමීපව කක්ෂ ගත වනවා. ඒ පෘතුවියේ සිට කිමී 416 කින් වන අවස්ථාද ඇත.

ලෝකයේ ඇති දුරම ස්ථානය මේ තැනට ගියොත් ඔබට මොන මොන සිදුවීම් වලට මූණ පාන්නට වෙයිද හිතාගන්නට නම් බෑ, මෙය ගුප්තයි හුදකලායි රුදුරු මහාසාගරයේ තවත් එක් අදුරු ස්ථානයක්.

ස්තුති 🙏 දිලා❤

ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහසක් නොලද අමුතුම ස්ථානය 😱😱😱😱😱😱😱😲 (Point Nemo) - Your Choice Way

ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහසක් නොලද අමුතුම ස්ථානය 😱😱😱😱😱😱😱😲 (Point Nemo) - Your Choice Way

ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහසක් නොලද අමුතුම ස්ථානය 😱😱😱😱😱😱😱😲 (Point Nemo) - Your Choice Way

ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහසක් නොලද අමුතුම ස්ථානය 😱😱😱😱😱😱😱😲 (Point Nemo) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහසක් නොලද අමුතුම ස්ථානය 😱😱😱😱😱😱😱😲 (Point Nemo) ලෝකයේ දැනට සොයාගත් දුරම හා මිනිස් පහසක් නොලද අමුතුම ස්ථානය 😱😱😱😱😱😱😱😲 (Point Nemo) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2021 Rating: 5

0 comments:

Post a Comment