Nage Oba Hari Lassanayi Song Lyrics - නගේ ඔබ හරි ලස්සනයි ගීතයේ පද පෙළ

Nage Oba Hari Lassanayi Song Lyrics - නගේ ඔබ හරි ලස්සනයි ගීතයේ පද පෙළ
Song Title : Nage Oba Hari Lassanayi (නගේ ඔබ හරි ලස්සනයි)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)


නගේ
ඔබ හරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි
ආදරියේ

ආදරයෙන් මා හා
නැලවෙන විට
මුලු ලොවම ඔබයි මගේ
ඔය නෙතු වැසෙනා හෝරාවේ
හිනැහෙනවද මද රහසේ

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි

සිතැගි සේයා පාමින්
දගකාරකමින් සෙනෙහස කීවේ ඔබයි
ආදර බොලද කතා දොඩමින්
මුළු ලොවට හොරා මට ආදරේ කලේ ඔබයි

සිතැගිසේයා පාමින්
දගකාරකමින්
සෙනෙහස කීවේ ඔබයි
ආදර බොලද කතා දොඩමින්
මුළු ලොවට හොරා මට ආදරේ කලේ ඔබයි

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි
ආදරියේ

නගේ
ඔබහරි ලස්සනයි
ආඩම්බර හැඩයි
හිතවතියේ
දොලක් වගේ
ඔබ මට හරි හැඩයි
නැලවෙන හැටි යසයි
ආදරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nage Oba Hari Lassanayi Song Lyrics - නගේ ඔබ හරි ලස්සනයි ගීතයේ පද පෙළ Nage Oba Hari Lassanayi Song Lyrics - නගේ ඔබ හරි ලස්සනයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 23, 2021 Rating: 5

0 comments:

Post a Comment