කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala )

කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way
අද අපි කතා කරන්න යන්නේ කිරිබත්ගල ගැන.. ඒ නම නිසාම ඔයාලට මේ කතාව අමතක වෙන එකක් නෑ...

කිරිබත්ගල කියන්නෙ මුහුදු මට්ටමේ සිට මීටර් 601ක් උස මුදුනක් සහිත කන්දක්.

මේ කන්දට මේ නම ලැබීම සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද පවතිනවා..

බුදුන් වහන්සේගේ සිරි පතුල පිහිටුවීම සදහා මේ ගල මුදුන තෝරාගෙන තිබෙනවා..

එහෙම තෝරාගත් බව දැනගත් මාරයා මේ ගල මුදුනේ කිරිබත් කපා මේ ගල ඉදුල් කල බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා..

මේ හේතුවෙන් බුදුන් මේ කන්ද මගහැර ගියබව සදහන් වෙනවා..

ඒ වගේම තවත් කතා කිහිපයක් ද පවතිනවා...

මේ ගල මුදුනේ තවමත් කිරිබත් කපපු හැඩයට සටහන් පවතින බව කියවෙනවා...

මේ කන්ද මුදුනේ ගල්ගුහා 2ක් දකින්න ලැබෙනවා...

හැබැයි මේ කන්දට යන පැහැදිලි මාර්ගයක් නම් හොයාගන්න අමාරුයි... කැලෑ මාර්ගයකින් තමා යන්න ඕනේ...

මේ ප්‍රදේශයටම ආවේනික සත්ව විශේෂ මෙහි වෙනවා... කුරුණෑගලට ආසන්නයේ පිහිටි මේ සුන්දර කදුවැටිය බලන්න ඔයාලත් යන්න.. 

පරිසරය විනාශ නොකර ආයෙමත් එන්න 

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way

කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way

කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way

කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way

කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way

කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way

කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way

කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way

කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) කිරිබත් කන්න - කිරිබත්ගලට 🧗🏾‍♂️🧗🍃🌳 ( Kiribathgala ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2021 Rating: 5

0 comments:

Post a Comment