Hawasaka Ma Nuba Daka Song Lyrics - හවසක මා නුඹ දැක ගීතයේ පද පෙළ

Hawasaka Ma Nuba Daka Song Lyrics - හවසක මා නුඹ දැක ගීතයේ පද පෙළ
Song Title : Hawasaka Ma Nuba Daka (හවසක මා නුඹ දැක)
Singing : Lahiru Perera (ලහිරු පෙරේරා මහත්මා)


හවසක මා නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක් නිවැරදි පාර කීවා
කතරින් එන මඟ මට කීවා හවසක මා

සකුරා පිපිලා පිරුවට සදලා
ආ මඟ සැරසුවා
විද සුන් වඩනා සිතකුත් නැතුවා
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා

හවසක මා නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක් නිවැරදි පාර කීවා
කතරින් එන මඟ මට කීවා හවසක මා

අවරට නොයෙනා හිරුදැක හඬනා
හිරු රැස් සැඟවූවා
ඉන්නද කියල කදුළුත් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා

හවසක මා නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක් නිවැරදි පාර කීවා
කතරින් එන මඟ මට කීවා හවසක මා

හවසක මා නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක් නිවැරදි පාර කීවා
කතරින් එන මඟ මට කීවා හවසක මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hawasaka Ma Nuba Daka Song Lyrics - හවසක මා නුඹ දැක ගීතයේ පද පෙළ Hawasaka Ma Nuba Daka Song Lyrics - හවසක මා නුඹ දැක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2021 Rating: 5

0 comments:

Post a Comment