Boot Song ( Boot Sinduwa ) Song Lyrics - බූට් සිංදුව ගීතයේ පද පෙළ

Boot Song ( Boot Sinduwa ) Song Lyrics - බූට් සිංදුව ගීතයේ පද පෙළ
Song Title : Boot Song ( Boot Sinduwa ) ( බූට් සිංදුව )
Artists : Kanishka Salinda, Achala Madusanka, Rajitha Banuka, Nuwan Bulathsinghala
(Tamil Rap part - Suhail, Pratheep, Varun Thushyanthan )
Lyrics : Shehan Galahitiyawa,Varun Thushyanthan
Music : V. Prajeev

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල
බැල්මන් පාලා ඇයිදො කෙල්ලෙ බෙල්ලෙ එල්ලා තැල්ල
ඔච්චම් පාලා සල්ලම් වෙයිදෝ ‍රැනේ කොල්ලන් මේල්ල
ඉඟි වස්සා දෑස ලා දෙතොල රෝස
ඈ කොල්ලො ‍රැනේ අවුල තැවුල
ගැට පිච්ච මල රතු කොණ්ඩ බෝල
‍රැවටිච්චි කොච්චි හිච්චි කෙල්ල

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල

මේ වාරී ඈ කාරී නැ බෙරි
මට ඉන්න දෙන්න පාවි අද යාවි අපි නෑ සසල
හරි ගොරි අර ලේලි අපේ නාඩි නෑ කිසිදා ගැස්සී
නාරි හරි ගෝරි වංචාකාරි

මේ ඇස් දෙක ඇස් දෙක ඇස් දෙක
අපේ ඇස් දෙක මානේ රඟන්න
ඉඟ ගැස්සෙන තාලෙට දමන්න
‍රැදෙන්න මාගේ පා මුල
අපි අනන්ගයෝ වගේනේ
බොරු සංකර පාලා හඬනගා
අපි චංචල වෙන්නෑ ක‍ටු කකා
ගයාවි බයිබල දනගඟා
කොලු ‍රැල දැස වසා

සංසාරේ පේන
ආවා මත් වීලා
අපි නැනේ හැඩුවෙ කිසිදා බීලා මචෝ
ඇස් මානේ චා‍ටු
දැම්මාට පාඩු
කොලු ‍රැනට නැනේ හිත දෙන්නෙ සාත්තු
ලණු කාපු කොල්ලො
බූට් කාපු කොල්ලො
දැන් යු ටියුබ් ෆේස්බුක් හැක් කරන්නෝ
මෙම ‍රැනේ කඳු කොලු ‍රැනේ අන්ඩු
මේ කෙල්ලන් එක්කන් නෑනේ තින්දු

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ල
වැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ල

මේ වාරී ඈ කාරී නැ බෙරි
මට ඉන්න දෙන්න පාවි අද යාවි අපි නෑ සසල

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Boot Song ( Boot Sinduwa ) Song Lyrics - බූට් සිංදුව ගීතයේ පද පෙළ Boot Song ( Boot Sinduwa ) Song Lyrics - බූට් සිංදුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, February 10, 2021 Rating: 5

0 comments:

Post a Comment