Aho Kowalan Song Lyrics - අහෝ කෝවලන් ගීතයේ පද පෙළ

Aho Kowalan Song Lyrics - අහෝ කෝවලන් ගීතයේ පද පෙළ
Song Title : Aho Kowalan (අහෝ කෝවලන්)
Lyrics : Niroshmi Withana (නිරෝශ්මි විතාන)


වසර ගනනකට පසු
දුටුවෙමි කෝවලන්
අනේ කන්නගී
ගිනිබත් කලේ
මුලු නගරයක්
උඹ වැනිම
කෝවලන් කෙනෙක්
නිසා නම්.....
නංගීයේ මාධවී
එනව මග
කෝවලන්
නොදැක්ක වගේ
හිටපන්
අනේ නැතිනම්
ගින්නෙන් දැවෙයි
අසරන මිනිසුන්
නූතනයේ කෝවලන්
දැන්වත් ටිකක්
හිතාපන්
ආපහු හැරි
කන්නගී ලගම
නැවතියන්.....

..... නිරෝ.......
2021 /02 /17

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aho Kowalan Song Lyrics - අහෝ කෝවලන් ගීතයේ පද පෙළ Aho Kowalan Song Lyrics - අහෝ කෝවලන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2021 Rating: 5

0 comments:

Post a Comment