ලොව විශාලතම ගුවන් යානා සොහොන (The World's Largest Aircraft Tomb)

ලොව විශාලතම ගුවන් යානා සොහොන (The World's Largest Aircraft Tomb) - Your Choice Way
ගුවන් යානා ගුවනේ ඔබව සුන්දර දසුන් මවමින් ඉහල අහසේ රැගෙන ගිහින් ඇති. නමුත් බාවිතයෙන් විශ්‍රාම යවන ගුවන් යානා වලට මොකද වෙන්නේ කියලා ඔබ දැනගෙන සිටියාද?

ලොව ගුවන් යානා භාවිතය ඉහලයත්ම ඒවා දීර්ඝ කාලීනව භාවිතා කොට ඉවත් කිරීම ලෙහෙසි කටයුත්තක් වුනේ නැහැ. මේවා නවත්වා තබාගන්න විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වනවා. 

අතීතයේ පැවති යුද්ධ කටයුතු සදහා ගුවන් යානා බොහෝ ලෙස ලෝකය පුරා යොදා ගත්තා . එහෙයින්, 1946 ඇමරිකානු ගුවන් හමුදාව භාවිතයෙන් ඉවත් කල B-29 Superfortress වර්ගයේ ගුවන් යානා 600 ක් සහ C-47 skytrains වර්ගයේ යානා 200 ක් සමගම ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ Davis- monthan  ගුවන් යානා අංගනය ඇරඹුම වී තිබෙනවා. මෙය ආරම්භ වූයේ ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් යානා නවතා තැබීමටයි. 

නමුත් ,මෙහි දැනට ලොව නන් දෙසින් පැමිණි ගුවන් යානා 4500 ක් පමණ ඇති බව සදහන් . මිසයිල ගුවන් යානා ද මෙයට එක්ව තිබෙනවා. 

මෙය ලොව පවතින විශාලතම ගුවන් යානා සොහොන නමින් හදුන්වනු ලබනවා.

විශේෂත්වය වන්නේ මෙම ගුවන් යානා නැරඹීමට හැකි ලෙස මෙය කෞතුකාගාරයක් ලෙස සාමාන්‍ය ජනයාට විවෘත වීමයි. නරඹන්නන් අවුරුදු 16 හෝ 16 ට වැඩි ,තම අනන්‍යතාවය තහවුරු කිරීම හැකි අය වියයුතුය . ඇතුල් වීමට ඇමරිකානු ඩොලර් 10 ක් අය කරනවා. Online  ticket නම් ගන්න බැහැ.එසේම අවි-ආයුධ , කැමරා බෑග් වැනි දෑ ඔබට රැගෙන යා නොහැකියි. 

අවශ්‍ය නම් කැමරාව පමණක් රැගෙන යා හැකියි. ඔබත් මේ ස්ථානය නැරඹීමට යන්නේ නම් එය විශේෂ අත්දැකීමක් වේවි. 

The World's Largest Aircraft Tomb

It has evolved into "the largest aircraft boneyard in the world". The geology of the desert allows aircraft to be moved around without having to pave the storage areas.

AMARG's typical inventory comprises more than 4,400 aircraft, which makes it the largest aircraft storage and preservation facility in the world.

By May of 1946, more than 600 B-29 Superfortresses and 200 C-47 Skytrains had been moved to Davis-Monthan.

In addition, about 30 other aircraft were stored at Davis-Monthan that were destined for museums, including the "Enola Gay" and "Bockscar".

In 1965, the Department of Defense decided to close its Litchfield Park storage facility in Phoenix, and consolidate the Navy's surplus air fleet into Davis-Monthan.

Along with this move, the name of the 2704th Air Force Storage and Disposition Group was changed to Military Aircraft Storage and Disposition Center (MASDC) to better reflect its joint services mission.

In early 1965, aircraft from Litchfield Park began the move from Phoenix to Tucson, mostly moved by truck, a cheaper alternative than removing planes from their protective coverings, flying them, and protecting them again.

In 1985, the facility's name was changed again, from MASDC to the Aerospace Maintenance and Regeneration Center (AMARC) as outdated ICBM missiles also entered storage at Davis-Monthan.

By May of 1946, more than 600 B-29 Superfortresses and 200 C-47 Skytrains had been moved to Davis-Monthan. Some were preserved and returned to action in the Korean War, others were scrapped.
- ✍️Dilu-
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලොව විශාලතම ගුවන් යානා සොහොන (The World's Largest Aircraft Tomb) ලොව විශාලතම ගුවන් යානා සොහොන (The World's Largest Aircraft Tomb) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 07, 2021 Rating: 5

0 comments:

Post a Comment